Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්නයන් අභාවප්‍රාප්ත වෙයි

1 month ago 3.2 K

සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 92වැනි වියේ පසු වුණා.

රෝගාතුරුව සිටි ආරියරත්න මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ අභාවප්‍රාප්ත විය.

1931 වසරේ නොවැම්බර් මස 05 වැනිදා ගාල්ල උණවටුනේදී උපත ලැබූ අහංගමගේ ටියුඩර් ආරියරත්න නොහොත් ඒ.ටී. ආරියරත්න, කොළඹ නාලන්දා විද්‍යාලයයේ හිටපු ගුරුවරයෙක් වෙනවා.

1958 වර්ෂයේදී කොළඹ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍යයින් හතලිහක් සහ ගුරුවරුන් දොලහක් සමග ගාල්ල, කතලුව ගම්මානයේ කල ශ්‍රමදාන ව්‍යාපාරයකින් සර්වෝදය ආරම්භ කළ බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *