Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වට්ස්ඇප් අලුත් වෙයි! සුවිශේෂී පහසුකමක් හඳුන්වා දෙයි!

10.7 K

මෙටා සමාගම සතුව ඇති Whatsapp වෙතින් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව පරිශීලකයින්ට හට Chat Filter කළ හැකියි.

මේවා විවිධ නිර්ණායක අනුව ඔබගේ කතාබස් ලැයිස්තුව filter කරනු ලබයි.

Chat filters පහත මගින් All, Unread සහ Group ලෙස වෙන් කර තිබේ.

ඊයේ (16) දියත් කරන ලද මෙම නව Chat filters ඉදිරි සතිවලදී සියලුම WhatsApp පරිශීලකයින්ට ලබා ගත හැකි වනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *