Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි

9 months ago 6.8 K

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ඩෘවින් ප්‍රවීන් අතපත්තු මහතා අද (18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට පැමිණි අතපත්තු මහතා එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා හමුවී එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීම සිදු කළේය.

ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවටද ඔහු සහභාගී විය.

ඔහු සමගි ජනබලවේගයේ ආසනසංවිධායක ධූරයෙන් ඉවත් වීමෙන් අනතුරුව මෙලෙස එක්සත් ජාතික පක්ෂය හා එක්වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *