Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුනඛයින් වෙනුවෙන්ම වෙන් වූ නව ගුවන් සේවයක් ආරම්භ කරයි

1 month ago 1.8 K

අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) නමින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන්සේවයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම මුල්වරට මේ බව අනාවරණය කර සිටියා.

ඒ අනුව BARK Air විසින් සුනඛයින්ට සහ ඔවුන්ගේ හිමිකරුවන්ට සුවපහසු ගුවන් ගමනක නිරත වීමේ පහසුකම සලසා දී ති‌බේ.

ඔවුන්ගේ පළමු ගුවන් ගමන සඳහා මාර්ගගත(online) ක්‍රමය ඔස්සේ අසුන් වෙන් කරවා ගැනීමේ පහසුකම මේ වන විටත් ලබාදී ඇත.

ඒ අනුව එක් සුනඛයෙකුට සහ එක් මිනිසෙක් සඳහා ප්‍රවේශපත්‍රයක් අවම වශයෙන් ඩොලර් 6,000ක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *