Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කුකුළු මස් මිල වේගයෙන් පහළ බැසීම ඇරඹෙයි! නව මිල ගණන් මෙන්න!

4 weeks ago 14.8 K

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (19) දින කුකුල් මස්වල සිල්ලර මිල ඊයේ දිනයට සාපේක්ෂව රු 100කින් අඩුවී තිබෙනවා.

සම සහිත මස් කිලෝවක් රුපියල් 1190ක් වන අතර ෆ්‍රෙස් මස් කිලෝවක මිල රුපියල් 1260ක්.

ශිතකල මස් කිලෝවක් රුපියල් 1150ක් වන අතර කරි චිකන් මස් කිලෝවක මිල රුපියල් 990ක් වන බව සඳහන්.

හබඩ් මස් කිලෝවක් රුපියල් 1400ක් වනවා.

එළුමස් කිලෝවක් රුපියල් 3300ක් වන අතර හරක් මස් කිලෝවක මිල රුපියල් 2400ක් වන බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *