Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇපල් දුරකථන අලෙවියේ දැවැන්ත පහත වැටීමක්

11 months ago 9.3 K

ඇමෙරිකාවේ සුප්‍රකට ඇපල් සමාගමේ වසරකට වැඩි කාලයක් තුළ දී සිදු විශාලතම අලෙවි පහත වැටීම වාර්තා වී තිබෙනවා.

ඒ අනුව iphone අලවිය සියයට දහයකින් පමණ පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම වසරේ පළමු මාස තුන තුළ පමණක් සියයට හතරකින් අලෙවිය පහත වැටී තිබෙනවා.

මෙලෙස අලවිය පහත වැටුනද ඔවුන් පළමු කාර්තුව තුළදී ඩොලර් බිලියන 24කට ආසන්න ලාභයක් වාර්තා කර තිබේ.

ගෝලීය ස්මාර්ට් ෆෝන් අලෙවිය ඉහළ ගොස් ඇති පසුබිමක iphone අලෙවිය පහත වැටීම විශේෂත්වයකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *