2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
මෙම ආර්ථික වේගයට සමගාමීව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයට අද(12) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.