Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

chicken price in sri lanka

කුකුළු මස් මිල පහතට

12 months ago 15.9 K

අද දිනයේ කුකුළු මස් මිල පහත ගොස් තිබෙනවා..

ඒ අනුව නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රේස් චිකන් තොග මිල රුපියල් 20කින් පහත ගොස් ඇත.

ඒ අනුව නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස්වල සිල්ලර මිල පහතින්.

ෆ්‍රෙෂ් මස් – රු.1070
සම සහිත – රු.1040
ශීතකල – රු.1040
කරි චිකන් – රු . 990
හබඩ් – රු .1400
එළු මස් – රු .3400
හරක් මස් – රු.2500

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *