Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නෙළුම් කුළුනේ සිට පැන පැන සෙල්ලම් කරන්න ගිය විදේශිකයාට බරපතළ තුවාල

2 years ago

නෙළුම් කුලුන මුදුණේ සිට පැරෂුට් පිමි පැනීමේ සංදර්ශනයට සහභාගී වූ විදේශ ජාතිකයෙකු ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා.

ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබූ ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම පුද්ගලයා කුළුණෙන් පැන පැරෂුටය විවෘත කිරීම ප්‍රමාද කළ බව එහි සිටි අයෙකු ප්‍රකාශ කළා.

මෙම බේස් පැනීමේ ඉසව්ව (Base Jump) ඊයේ (12) ආරම්භ වූ අතර එය අද (13) සහ හෙට දිනයේත් ක්‍රියාත්මකයි.

මෙය සංවිධාන කර ඇත්තේ, සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ (පෞද්ගලික) සමාගම විසින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *