Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලරය සීඝ්‍රයෙන් ඉහළට! ඉහළ නැගි වේගයෙන්ම රුපියල පහළට!

11 months ago 5.8 K

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.67ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.23 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (13) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 294.15ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.78 ක් ලෙස සටහන් වුණා..

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල පහතින් දැක්වෙනවා.

මහජන බැංකුව – රු. 295.42 – රු. 305.42
කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 303.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.00 – රු. 304.00
සෙලාන් බැංකුව – රු. 294.00 – රු. 303.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.00 – රු. 305.00
එන්.ඩී.බී. (NDB) – රු. 294.00 – රු. 305.00
අමානා බැංකුව – රු. 298.25 – රු.303.75
ලංකා බැංකුව – රු. 297.00 – රු. 305.00

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *