Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුවිශේෂි ග්‍රහලෝක පෙළපාලියක් පියවි ඇසින් දැකගැනීමට අවස්ථාවක්

9 months ago 7 K

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 6ක එක රේඛාවක සිට පිහිටනු දැකීමේ සුවිශේෂී අවස්ථාවක් උදා වී තිබෙනවා.

ඒ පෘථිවියේ දක්ෂිණ අර්ධ ගෝලයේ වාසය කරන ජනතාවටයි.

ඒ අනුව මැයි 28 වනදා සිට ජූනි 06වනදා දක්වා බ්‍රහස්පති, බුද, අඟහරු, සහ සෙනසුරු එක පෙළට පියවි ඇසින් දැකීමට හැකියාව ලැබී තිබෙනවා.

එමෙන්ම යුරේනස් සහ නෙප්චූන් ග්‍රහ ලෝක ද්විත්වයද දුරදක්නයකින් බලාගත හැකියාව පවතින බවයි තාරක විද්‍යාඥයින් පවසන්නේ.

අවසන් වරට ග්‍රහලෝක පෙළපාලියක් දැකගැනීමට හැකි වූයේ පසුගියදා පැවති සූර්යග්‍රහණ අවස්ථාවේදියි.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට ලබන 28 වනදාත්, ටෝකියෝ සහ ඇතන්ස් හිදී ජූනි 2 වැනි දිනටත් එය දැකගත හැකියි.

ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල සිටින අයට ලබන 28 සහ ජූනි 6 අතර අවම වශයෙන් පෙළපාලියේ කොටසක් දැකගත හැකි වනු ඇති බවයි තාරකා විද්‍යාඥයන් ප්‍රකාශ කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *