Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු පිරිනැමීමට තීරණයක්! හිමිවන ලකුණු සංඛ්‍යාව මෙන්න!

1 year ago 19.7 K

ආන්දෝලනයකට ලක් වූ 2023 සාමාන්‍ය පෙළ විද්‍යාව 1 වන ප්‍රශ්න පත්‍රයේ 9 සහ 39 වන ප්‍රශ්න සඳහා නිදහස් ලකුණ බැගින් ලකුණු 02 ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමක් සිදු නොවන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

පසුගිය සතියේ පැවති සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුකාරි තත්වයක් පිළිබඳව සමාජ මාධයේ ඔස්සේ සංසරණය වුණා.

ඒ අදාළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අත්‍යවශ්‍ය ඉගැනුම් අන්තර්ගතයන්ට බාහිරව සකස් කර ඇති බවටයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *