Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉතිරිකිරීමේ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

12 months ago 19.2 K

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පූර්ණ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ ස්වෙච්ඡා විශ්‍රාමික ක්‍රමයක් හා මෙහෙයුම් අත්හිටුවීමක් සම්බන්ධයෙන් සංසරණය වන තොරතුරු හුදෙක් ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවට පමණක් අදාළ වන අතර ඒවා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අදාළ කරුණු නොවන බව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව අවධාරණය කර සිටී.

මහජනතාව වෙත දැනුම් දීමක් සිදුකරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව මේ බව සඳහන් කරන අතර අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *