දඹුල්ල අර්ථික මධ්‍යස්ථානය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක දෙහි මිල රුපියල් 3000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ප්‍රධාන ව්ශයෙන් දෙහි සැපයෙන්නේ ඌව පළාතෙනි.
මේ දිනවල ප්‍රමාණවත් පරිදි දෙහි තොග නොලැබීම නිසා මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇතැයි වෙළෙන්දෝ කියා සිටිති.