Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ranil wickramasinghe and basil rajapakshe

ජනපති බැසිල්ගේ ගණන් බස්සයි! බැසිල්ගේ ආයාචනය ඉවත දමයි!

9 months ago 7.8 K

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර පෙරේදා සාකච්ඡාවක් පවත්වා ඇත.

පෙර සාකච්ඡාවලදී පරිදිම මෙම හමුවේදීද පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස බැසිල් රාජපක්ෂ ජනපතිගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

එම හමුවේදී රටේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන්ද සිය පක්ෂයේ ස්ථාවරය බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාට දන්වා තිබේ.

මේ වනවිට බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා වට හතක් පවත්වා ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *