Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගංවතුර අවදානමක්

10 months ago 5.3 K

මේ දිනවල දිවයිනට බලපා ඇති පෙරමෝසම් තත්ත්වය නිසා දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක් සිදුව තිබෙනවා.

ඉදිරි දිනවල තද වැසි තත්වය අඛණ්ඩව පැවතියහොත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ අනුව, කළු, කැලණි, ගිං, නිල්වලා ගංගා සහ දැදුරු, මහ, අත්තනගලු, කලා, මල්වතු ඔය (මින් එකක හෝ කිහිපයක) පහත්බිම් ආශ්‍රිතව ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *