ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද යළි ජාත්‍යන්තර තරග බිමට එක්වනවා.
ඒ ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන්.
ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා යුපුන් අබේකෝන් අද තරග වදිනවා.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.25 ට තරග වැදීමට නියමිතයි.