ත්‍රිරෝද රථයකින් පැමිණ තරණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ පෙම්වතියැයි කියන තරුණිය හා ඇයගේ පියා අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (16) පස්වරුවේ මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ මහගම පොලේගොඩ පදිංචි තරුණයෙකි.
පැහැරගත් තරුණයා දහ අටවන වියේ පසුවන්නෙක් වෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණිය දාහත්වන වියේ පසුවෙයි.
තරුණයා ත්‍රිරෝද රථයක් අලුත්වැඩියාව සඳහා ගොස් සිටියදී මෙලෙස පහරදී පැහැරගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ පොලිසිය විසින් තරුණයාව තරුණියගේ නිවසේ සිටියදී සොයාගෙන තිබෙනවා.
තරුණයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර තරුණියව හා ඇගේ පියාව ඊයේ(17) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි