Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විමල්ගේ මන්ත්‍රී රනිල්ගේ දෑත් ශක්තිමත් කරයි

10 months ago 6.1 K

විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ජගත් ප්‍රියංකර මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහ දැක්වීමේ කණ්ඩායමක් සමඟ එක්ව ඇති බව වාර්තා වෙනවා.

ඒ පොහොට්ටුවෙන් ඉවත්ව ජනාධිපතිවරයාට සහය දෙන අනුර ප‍්‍රියදර්ශණ යාපා, නිමල් ලන්සා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් විසින් පිහිටුවා ඇති කණ්ඩායමට යි.

ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පසුගිය පෙබරවාරි 8 වෙනිදා දිව්රුම් දුන්නේ කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ දී හදිසි අනතුරකට ලක්ව මියගිය හිටපු රාජ්‍ය ඇමති, පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතගේ පුරප්පාඩු වෙනුවෙන්.

ජගත් ප්‍රියංකර මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සම්බන්ධ වූ එම කණ්ඩායමේ සාකච්ඡාවක් ඉකුත් සතියේ තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක දී පවත්වා තිබුණා

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *