Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා දේශපාලනයට

8 months ago 7.3 K

ජනප්‍රිය නළුවෙකු සහ නිවේදකයෙකු වන කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී තිබෙනවා.

ඊයේ (18) පක්ෂ මූලස්ථානයේ දී ඊට අදාළ සමාජිකත්වය ලබා ගැනීමටයි ඔහු කටයුුතු කර ඇත්තේ.

ඒ, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකින් අනතුරුව ඔහු මෙලෙස පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *