චාර්ල්ස් රජුගේ ජන්ම දිනය වෙනුවෙන් හමුදා සංදර්ශන වලින් සමන්විතව පැවති උත්සවයකට කේට් කුමරිය ඊයේ(15) එක් වී තිබෙනවා.
ඒ මාස 5ක පමණ කාලයකට පසුවයි.
පිළිකා රෝගයක් හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණදීමෙන් පසු ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.
ඇය දරුවන් සමග අශ්ව රථයක නැගී කේට් කුමරිය සංචාරයේ ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
