Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තම 12 හැවිරිදි දියණිය 72 හැවිරිදි මහල්ලෙකුට විකුණූ නරුම පියා

1 month ago 4.8 K

පාකිස්තානයේ ඇතැම් පියවරුන් සිය කුඩා දියණියන් මුදලට විකිණීමේ ජාවාරමක නිතර වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් කොතරම් නීති හඳුන්වා දුන්නද, පාකිස්තානයට එවැනි සිදුවීම්වල අඩුවක් නම් නොමැත.

ඊට ආසන්නම සිදුවීමක් චර්සද්දා නගරයේදී ඊයෙත් සිදුව තිබෙනවා.

පියෙකු විසින් තම 12 හැවිරිදි දැරියක් 72 හැවිරිදි පුද්ගලයකුට විවාහ කර දීමට කටයුතු කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔහු මනමාලයාගෙන් පාකිස්තානු රුපියල් ලක්ෂ පහක මුදලක්ද ලබාගෙන ඇත.

කෙසේ නමුත් දියණියගේ වාසනාවට මෙම විවාහය සිදුවීමට පෙර පොලීසිය පැමිණ ඇති අතර, 72 හැවිරිදි නාකි මනාලයා අත්අඩංගුවටද ගෙන තිබෙනවා.

නමුත් දැරියගේ පියා එම ස්ථානයෙන් පලා ගොස් ඇත.

එහෙත් පොලීසිය විසින් දැරියගේ පියා, 72 හැවිරිදි පුද්ගලයා සහ ළමා විවාහය සිදුකිරීමට ගිය පුද්ගලයාට එරෙහිව ළමා විවාහ පනත යටතේ නඩු පවරා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *