බටහිර බෙංගාලයේ ඩාර්ජිලිං දිස්ත්‍රික්කයේ දී භාණ්ඩ දුම්රියක් සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් මගීන් පහළොස් දෙනෙකු මිය ගොස් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා
සීග්‍රගාමී දුම්රිය ඇසෑම් ප්‍රාන්තයේ සිල්චාර් සිට කොල්කටා හි සීල්ඩා අතර ධාවනය වන අතරතුර , උතුරු බෙංගාලයේ රංගපානි දුම්රිය ස්ථානය අසලදී මෙම අනතුරට මුහුණපා ඇති බව සඳහන්.
මේ වන විට තුවල ලැබූවන් රෝහල්ගත කරමින් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
