Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දියාවේ දරුණු දුම්රිය අනතුරක්

1 month ago

බටහිර බෙංගාලයේ ඩාර්ජිලිං දිස්ත්‍රික්කයේ දී භාණ්ඩ දුම්රියක් සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් මගීන් පහළොස් දෙනෙකු මිය ගොස් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා

සීග්‍රගාමී දුම්රිය ඇසෑම් ප්‍රාන්තයේ සිල්චාර් සිට කොල්කටා හි සීල්ඩා අතර ධාවනය වන අතරතුර , උතුරු බෙංගාලයේ රංගපානි දුම්රිය ස්ථානය අසලදී මෙම අනතුරට මුහුණපා ඇති බව සඳහන්.

මේ වන විට තුවල ලැබූවන් රෝහල්ගත කරමින් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *