Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එළවළු මිල තවදුරටත් ඉහළට

1 month ago

පසුගිය දිනවලට සාපේක්ෂව එළවළු මිල තවදුරටත් ඉහළ ගොස් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවල බෝංචි කිලෝවක මිල රු.1000 ඉක්මවා ඇති බවයි ජනතාව පවසන්නේ.

එමෙන්ම ලීක්ස් හා කැරට් කිලෝවක සිල්ලර මිල රු. 600 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අමු මිරිස් කිලෝවක සිල්ලර මිලද රුපියල් 500 සීමාව ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක පොල් මිලද ඉහළ ගොස් ඇති අතර ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රු.140 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *