Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රබල ඇමතිවරයෙකුට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ජනපතිගෙන් දැනුම්දීමක්

1 month ago 7.3 K

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා බලපෑම් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දේශපාලන මණ්ඩලයේදී ඒ බව සඳහන් කළ බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *