Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද පැවති සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය ගැන ගත් තීරණය

1 month ago

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය හා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා අතර අද (18) පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් අවසන් වූ බව එම කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත පැවසීය.

ප්‍රතිපාදන සභාවේ සභාපතිවරයා ලිඛිත විසඳුමක් ලබාදීමට සැරසුණද මේ වන විට බලධාරීන් එවැනි විසඳුම් කෙරෙහි තමන්ට තිබූ විශ්වාසය පලුදු කර ඇති හෙයින් එවැන්නකට එකඟ නොවූ බව ඔහු පවසනවා.

එම නිසා දැනට දින හතළිස් හතක් ගත වී ඇති තම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්අක්ඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බවද හෙතෙම පැවසීය.

මේ අතර ඇතැම් විශ්වවිද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීම සඳහා උපකාරී කරන සේවකයින්ටද ඔහු චෝදනා එල්ල කරනවා.

එසේ කරන පිරිස් තම වෘත්තීය සමිති මෙහෙවන ශිෂ්ඨ සම්පන්න  ක්‍රියාවලියට බාධා කරන්නන් ලෙස හැඳින්විය හැකි බවයි ඔහු පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *