Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තරුෂි හා කාලිංග යළිත් වරක් ලංකාව ලෝකය ඉදිරියේ බබළවයි

1 month ago

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ජයග්‍රහණ වාර්තා කිරීමට තරුෂි කරුණාරත්න හා කාලිංග කුමාර සමත්වී තිබෙනවා.

ඒ අනුව 400 ඉසව්ව සඳහා සහභාගී වූ කාලිංග කුමාරගේ තත්පර 45.91 ක කාලයක් වාර්තා කරමින් 3 වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

එසේම මීටර් 600 ඉසව්ව නියෝජනය කළ තරුෂි කරුණාරත්න 1:24.84 ක කාලයක් වාර්තා කරමින් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *