Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගාලු දිස්ත්‍රික් දේශපාලනයේ පතාක යෝධයෙක් සජබයට එක්වෙයි

1 month ago

හිටපු ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය ලයනල් ප්‍රේමසිරි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

ඔහු වෘත්තියෙන් නීතීඥවරයකු වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා ගාල්ල නගරාධිපතිවරයා ලෙස පත් විය. ඉන් අනතුරුව ඔහු එක්සත් ජාතික පක්ෂයට එක් වී නැවතත් ගාලු දිස්ත්‍රික් නගරාධිපතිවරයා ලෙස තේරී පත් විය.

ලයනල් ප්‍රේමසිරි මහතා 2004 වසරේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර 2007 වර්ෂයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට එක්විය.

ඒ මහතා 2007-2010 කාලයේ සමාජ සේවා සහ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර කලක් කැනඩාවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ලෙසද කටයුතු කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *