Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් නිවාඩුව

ලබන බදාදා දිවයිනේ සියලුම පාසල් වැසෙයි ?

12 months ago 19 K

එළඹෙන 26 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ, රජය පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ලබාදීමට පියවර නොගතහොත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු වලින් ඉවත් වීමට ද කටයුතු කරන බවයි.

මේ අතර ලබන 26 වනදා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා එදිනට පාසල් පැමිණෙන දරුවන්ට දැනටමත් පාසල් පැමිණීමේ අවිනිශ්චිතතාවයක් ඇතිවී තිබේ.

නමුත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ එදිනට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *