Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

whatsapp new feature

WhatsApp නව පහසුකම් රැසක් හඳුන්වාදීමට සැරසෙයි

10 months ago 5.4 K

WhatsApp හරහා යොමු කරන හඬපට පරිවර්තනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් එම සමාගම අත්හදා බලමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව මූලික අදියරේදී ඉංග්‍රීසි, රුසියන්, ස්පාඤ්ඤ, පෘතුගාල (බ්‍රසීල) සහ හින්දි යන භාෂා 5 පිළිබඳව අවධානය යොමු කර ඇත.

අන්ඩ්‍රොයිඩ් 2.24.13.8 ඉහළ යාවත්කාලීන කිරීම් සඳහා මෙම අවස්ථාව හිමි වනු ඇති.

එමෙන් ම මෙටා සමාගම විසින් ඇමතුම් සහ වීඩියෝ ඇමතුම් සඳහා නවතම විශේෂාංග තුනක් හඳුන්වාදීමට සූදානමින් පසුවන බව වාර්තා වේ.

තිරය හුවමාරු කිරීම් (screen-sharing), ඇමතුමක් සඳහා සහභාගී වන ප්‍රමාණය වැඩි කිරීම් සහ අමතන්නා සුවිශේෂි කිරීම් (speaker spotlight) ඒ අතර වන බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *