Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

Dialog ජාලයට මාරු වන ලෙස Airtel පාරිභෝගිකයන්ට දැනුම්දෙයි

4 weeks ago 16.1 K

Airtel සමාගම විසින් සිය පාරිභෝගිකයන්ට විශේෂයක් දැනුම් දීමක් සිදුකරයි.

වඩාත් හොඳ සේවාවක් ලබා ගැනීම සඳහා Dialog දුරකථන ජාලය වෙත මාරු වෙන්නැයි ඔවුන් එමගින් දැනුම් දී ඇත.

Airtel දුරකථන ජාලය ලංකාව තුළ මේ වන විට Dialog සමාගම යටතේ මෙහෙයුම් කටයුතු සිදු කරයි.

පාරිභෝගිකයන් වෙත යොමුකර තිබූ පණිවිඩය පහතින්.

“Dialog සහ Airtel මෙහෙයුම් ඒකාබද්ධ කිරීම සඳහා පෙර සූදානමක් ලෙස, ඔබගේ ප්‍රදේශයේ දුරකථන ජාලය යාවත්කාලීන (update) කරමින් සිටින්නෙමු. ඔබේ දුරකථනයේ settings වෙත ගොස් පහත වෙනස්කම් සිදු කර ගන්න:

  1. දුරකථනයේ settings වෙත පිවිසෙන්න.
  2. ‘Wireless & Networks’ තෝරන්න
  3. ‘Mobile network’ තෝරන්න
  4. ‘Carrier’ තෝරන්න
  5. ‘select automatically’ පහසුකම ක්‍රියාවිරහිත කර, පවතින ජාල අතුරින් ‘Dialog’ හෝ ‘41302’ තෝරන්න.
  6. නැවතත් “Auto’ තෝරන්න

වැඩිදුර සහාය සඳහා 1755 අමතන්න හෝ ඔබේ ළඟම අලෙවිසැල වෙත පිවිසෙන්න.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *