Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්ධන මිල සංශෝධනය කරයි! නව මිල ගණන් මෙන්න!

9 months ago 23.7 K

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

  • පෙට්‍රල් 92 – රු. 11 කින් (නව මිල රු.344)
  • පෙට්‍රල් 95 – රු. 41 කින් (නව මිල රු.379)
  • සුපර් ඩීසල් – රු. 22 කින් (නව මිල රු.355)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

  • ඔටෝ ඩීසල් – (නව මිල රු.317)
  • භූමිතෙල් – (නව මිල රු.202)
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *