Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔක්ටේන් 100 පෙට්‍රල් අද සිට ලංකාවේ අලෙවිය අරඹයි! ලීටරයක මිල මෙන්න!

8 months ago 29.1 K

ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් අද(02) සිට සිය බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවිය අද පස්වරුවේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙම පෙට්‍රල් වර්ගය අලෙවි කරන ලෝකයේ අටවන රට බවට පත්වෙනු ඇත.

නවීන වාහන සඳහා භාවිතයට වඩාත් සුදුසු මෙම ඉන්ධන වර්ගයෙන් සුමට ධාවනයක් මෙන්ම වැඩි සැතපුම් ප්‍රමාණයක් සමග ඉහළ එන්ජින් ක්‍රියාකාරීත්වයක් අත්විඳිය හැකි බව ලංකා ඉන්දීය තෙල් සමාගම පවසයි.

මෙම වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 793කට බව වාර්තා වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *