Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිෂ්‍යත්ව විභාගය

ශිෂ්‍යත්ව විභාගයට අදාළව ගුරුවරුන්ට දැනුම්දීමක්

12 months ago 6.2 K

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත් ඇගයීම සඳහා ගුරුවරුන්ගෙන් අයැදුම්පත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම අයැදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුවේ https:/onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *