Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනාධිපතිවරණය කල් දාන්න උසාවි ගිය ‘ලෙනවගේ’ පැටිකිරිය හෙළිවෙයි! සජිත්ගේ උපදේශකයෙකුගේ නමත් ගෑවෙයි!

9 months ago 4.5 K

ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කරනතුරු නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි උපරිමාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද සී.ඩී. ලේනව නම් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙලිවී තිබේ.

ඔහු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තැඹිලි ගෙඩිය ලකුණින් තරග වැඳුණු ජාතික සංවර්ධන පෙරමුණෙහි ජාතික ලයිස්තු අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ අයෙකි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික සංවර්ධන පෙරමුණට නායකත්වය ලබා දී ඇත්තේ ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතායි.

ඔහු වර්තමානයේදී සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරන අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදේශකයෙකු වශයෙන්ද කටයුතු කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *