Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාරක රිය අනතුරක්! 4ක් මරුට!

11 months ago 6.3 K

බදුල්ල-සොරණාතොට මාර්ගයේ වැලිහිඳ ප්‍රදේශයේදී  අද (05) දහවල් 12 ට පමණ ලොරි රථයක් මාර්ගය මැද පෙරළීමෙන් එහි ගමන්කළ පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තිබේ.

එහි සිටි තවත් තිදෙනෙක්ට බරපතළ තුවාල සිදුව ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාර්ගවල මගී ආවරණ සවි කිරීම සඳහා මොනරාගල සිට පැමිණි පිරිසකි

තුවාලකරුවන් බදුල්ල මහරෝහලට ඇතුළු කර තිබේ.

බදුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *