Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෘත්තීය සමිති වෙත දැනුම්දීමක්

9 months ago 13.7 K

විශ්වවිද්‍යාල යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබන සඳුදා සිට සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් කරනවා.

එහි ලේකම්වරයා ඔවුන් වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ, වර්ජනය පැවති කාලයේදී අයදුම්පත් කැදවා අවසන් කරන ලද උසස්වීම් හෝ බඳවා ගැනීම් සම්බන්ධයෙන් සේවකයන්ට අවාසි සහගත බලපෑම් නොවන ලෙස කටයුතු කරන බවයි.

එසේම, වර්ජනයට සම්බන්ධ වූ සියලු සේවක කොටස් වලට එම වර්ජනය හේතු කරගෙන පැනවෙන කිසිදු ආකාරයක අඩු කිරීම් හා දඬුවම් ආදි කිසිවක් නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තිය සමිති වෙත දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *