Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වෘත්තීය සමිති 200ක් පැය 48ක් රාජ්‍ය සේවය ලෙඩ කරන්න සැරසෙයි! වර්ජනයේ නිරත වෘත්තීය සමිති ලැයිස්තුව මෙන්න!

8 months ago 20.1 K

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් අසනීප නිවාඩු දමා හෙට (08) සහ අනිද්දා (09) සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ.

මේ අතර විදුහල්පතිවරු සහ ගුරුවරු ජූලි 09 වනදා අසනීප නිවාඩු දමා සේවයට නොපැමිණීමට තීරණය කර ඇත.

එමෙන්ම තැපැල් සේවකයින්ද හෙට (08) සහ අනිද්දා (09) පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

නමුත් සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කළේ හෙට සහ අනිද්දා ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහභාගී නොවන බවයි.

හෙට දින වර්ජනයේ නිරත වෘත්තීය සමිති පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *