Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිය වැලකට හසු වූ පුද්ගලයින් සය දෙනෙකු බේරා ගනී

10 months ago 2.8 K

නිලාවේලි මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් 06දෙනෙකු දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය පොලිස් ජීවිතාරක්ෂක ඒ්කකයේ හා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් එම පිරිස බේරාගත් බව පොලීසිය පවසනවා.

ඉන් එක් පුද්ගලයෙකු මූලික ප්‍රතිකාර සඳහා නිලාවේලි රෝහල ට ඇතුළු කර තිබෙනවා.

ඊයේ (06) දහවල් කාලයේ එම පිරිස මුහුදේ දියනාමින් සිටින අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී තිබුනා.

එලෙස මෙම අනතුරට පත්ව තිබුණේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16ත් 28ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙක් බව පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *