UPDATE : අතුරුගිරිය වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයින් ගණන දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
———————————————————————————-
අද(08) දින අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වීම සඳහා සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත සහ කේ. සුජීවා මෙම ස්ථානයට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
රෝහල්ගත කර සිටි ගායන ශිල්පිණී කේ. සුජීවා මේවන විට කොළඹ ජාතික රෝහල වෙත හදිසි ප්‍රථිකාර සඳහා මාරුකර යවා තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මිය ගියේය.