Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

new revolution in Sri Lankan education system

හෙට දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

2 weeks ago

රජයේ සියලුම පාසල් හෙට (09) සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

නමුත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ යළිත් වරක් සියලු ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් හෙට දින මෙම වර්ජනය සඳහා සහය පළ කරන බවයි.

මෙවැනි අවස්ථාවක හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මෙසේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *