Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සියලුම බැංකු ගිණුම් හිමියන් අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු කරුණක් පිළිබඳව මහ බැංකුවෙන් නිවේදනයක්

6 months ago 28.1 K

බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල තැන්පතු ගිණුම් විවෘත කිරීමේ දී හෝ පවත්වාගෙන යෑමේ දී තැන්පත්කරුවන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනිවාර්ය කරන ලද අනන්‍ය හඳුනාගැනීමේ අංක භාවිත කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙලෙස හඳුනාගැනීමේ අංක ලෙස මහ බැංකුව සඳහන් කර ඇත්තේ ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය, සමාගම් ලියාපදිංචි අංකය, ව්‍යාපාර ලියාපදිංචි අංකය යනාදියයි.

මේ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *