Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපතිගේ වැඩපිළිවෙළට සහාය නොදැක්වූ ප්‍රසාද් රණවීරව පන්නා දමයි

9 months ago 4.3 K

නාගරික සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.

උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන කඩිනම් කිරීමට ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයාට ලැබී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අරඹා ඇති පරීක්ෂණය අවසන් වන තුරු මෙලෙස ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

ක්ලබ් වසන්තගේ වෙඩි නොවදින සුරවල බල බිඳින්න රන් ආලේපිත උණ්ඩ වලින් වෙඩි තියලා!

ක්ලබ් වසන්තගේ බිරිඳ කළුබෝවිල රෝහලට මාරුකර යවයි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *