Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

three wheel price in sri lanka

දිස්ත්‍රික්ක 3ක ත්‍රීරෝද රථ ගාස්තු පහත දමයි

11 months ago 3.8 K

බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ මෙම ගාස්තු අඩුවීම ජූලි මස 15 වනදා සිට ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් පළමු කිලෝමීරය සඳහා අය කෙරුණු රුපියල් 100 ගාස්තුවේ සංශෝධනයක් සිදු වන්නේ නැහැ.

දෙවන කිලෝමීටර සඳහා රුපියල් 90ක් අය කිරීමට නියමිතයි. මීට පෙර ඒ සඳහා අය කෙරුණු මුදල රුපියල් 100ක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *