Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුපියල ශක්තිමත් වීම ඇරඹෙයි! ඩොලරය වේගයෙන් පහළට!

7 months ago 9.1 K

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.79ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.12ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන්පහතින්.

  • මහජන බැංකුව – රු. 298.61 – රු. 309.32
  • කොමර්ෂල් බැංකුවේ – රු. 298.44 – රු. 308.25
  • හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 308.00
  • සෙලාන් බැංකුව – රු. 298.25 – රු. 307.75
  • ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.25 – රු. 308.25
  • එන්.ඩී.බී. (NDB) – රු. 297.50 – රු. 308.50
  • අමානා බැංකුව – රු. 301.50 – රු.307.00
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *