පසුගිය ජූලි 08 සහ 09 යන දෙදින තුළ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
මේ අතර, එම නිලධාරීන්ට ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට අද (09) ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණේ.