Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දුම්රිය වර්ජනය මැද මරණයක්! මගියෙක් දුම්රිරියෙන් වැටී මිය යයි!

2 weeks ago

අද (10) පස්වරුවේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී දුම්රිය මගියෙකු  දුම්රියෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබේ. 

එම මගියා ඇද වැටී තිබුණේ කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියෙනි. 

දුම්රිය වර්ජනය හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ අධික මගී තදබදයක් ඇතිව තිබූ බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *