Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බස් රථයක් පෙරළීයාමෙන් බිහිසුණු අනතුරක්! 40ක් රෝහලට!

7 months ago 5.7 K

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ දී විනෝද චාරිකාවක් යන අතරතුරේදී බස් රථයක් පෙරළීමෙන් අනතුරට පත්ව ඇත

අනතුරෙන් 37 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

ධාවනය වෙමින් තිබු බස් රථයේ තිරිංග හදිසියේ ක්‍රියාවිරහිත විම නිසා බස් රථය වංගුවක් සහිත ප්‍රදේශයේදි ඉහළ මාර්ගයේ සිට පහළ මාර්ගයට පෙරළී මෙම අනතුර සිදු වී ඇත.

අනතුරෙන් තුවාල ලැබූ පිරිස ප්‍රදේශවාසීන් සහ නුවරඑළිය පොලීසියේ නිලධාරින් එක්ව රෝහල් ගතකර ඇති අතර, තුවාලකරුවන්ගෙන් කිහිපදෙනෙකුගේ අස්ථි බිඳී ඇති බවද රෝහලේ සේවකයෙකු පැවසිය.

බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ බස් රථයේ රියදුරා, සහායකයා ඇතුළු 41 දෙනෙකු ගමන් කර තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *