Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් 1000කට සේවය අතහැර යාමේ ලිපි නිකුත් වෙයි ?

10 months ago 5.6 K

දුම්රිය වර්ජනයට සහභාගී වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට සේවය අතහැර යාමේ ලිපි සූදානමක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසනවා.

නමුත් ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

දෙවන දිනටත් ක්‍රියාත්මක දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ විශේෂ සාච්ඡාවක් අද (11) පස්වරුවේ පැවැත්වෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.

වර්ජනයට අනිකුත් දුම්රිය වෘත්තීය සමිති සහය ලබා ගැනීම සම්බන්ධව මෙහිදි සාකච්ඡා කරන බවයි ඔහු පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *