පොලිසිය යොදා ගැනීම සහ මුද්‍රණාලයේ කටයුතු අඩපණ කිරීමට දරණ උත්සහයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද ලිපියක් භාරදී තිබෙනවා.
එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් වැඩමුළු පැවැත්වීම සදහා යැයි පවසමින් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් සහභාගීවන රැස්වීම් සූදානම් කර ඇති බවයි.
එමෙන්ම රජයේ මුද්‍රණාලයේ සේවකයන් අතර ව්‍යාකූලතාවයක් ඇති කර මැතිවරණ කටයුතු සදහා බාධා පැමිණවීමේ උත්සහයක් වාර්තා වන බවද එම ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.